රංජිත් සොයිසා වෙනුවට වරුණ ලියනගේ

ජන 03, 2020

    රත්නපුර දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා වරුණ ලියනගේ මහතා දිවුරුම් දෙයි.

    දිවුරුම් දීමෙන් පසු වරුණ ලියනගේ මහතා විපක්ෂයේ අසුන් ගත් බව වාර්තාවේ.

    Latest News