රාජිතගේ කතාව දේශපාලන වේදිකාවක වෙච්ච දෙයක්; තිස්ස අත්තනායක

දෙසැ 30, 2019

    රාජිත සේනාරත්න මහතාට, ඇප ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද මාධ්‍යයට අදහස් පළ කළේය.

    “රාජිත සේනාරත්න මහතාගේ කතාවක් දේශපාලන වේදිකාවක සිද්ධ වෙච්ච දෙයක්. මාධ්‍ය සාකච්ජාවක වෙච්ච දෙයක්. ඒ පිළිබඳව චෝදනා කරමින් ආණ්ඩුව යම්කිසි විධියට පැමිණිල්ලක් විභාග කරන්න ආරම්භ කරලා තියෙනවා. ඒ පැමිණිල්ල නිසි ලෙස කරුණු වාර්තා කරමින් අධිකරණය මගින් යම්කිසි ක්‍රියාමාර්ගයකට එළඹුණා නම් මීට වඩා සුදුසු“ යැයි තිස්ස අත්තනායක මහතා පැවසීය.

    Latest News