පසුගිය වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් සංඛ්යාවෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා.

ඉන්දියාවෙන් මුල් වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ මාරාන්තික ප්‍රභේදය මේ වන විට ලොව තවත් රටවල් 44 කින් පමණ හඳුනාගෙන ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

බ්‍රිතාන්‍යයේ ඉකුත් වසරේ මුල් වරට අනාවරණය වූ කොරෝනා වෛරස ප්‍රභේදය,ඊට පෙර හඳුනා ගැනුණු වෛරසයට වඩා මාරාන්තික බව, නව වාර්තා පෙන්වා දෙයි.

චීනයේ පැතිර යන අබිරහස් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1,700 දෙනෙකු රටතුල ඇතැයි, චීනය පවසයි. කෙසේ වුවද, ආසාධිතයන් පිරිස මීට වඩා වැඩිවනු ඇතැයිද නිලධාරීන් සැක පළ කරයි.

Latest News