අනුරාධපුර නුවරවැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) දින සිට එළැඹෙන 30 වැනිදා දක්වා පැය 21 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට අද (26) පෙ.ව 9 සිට හෙට (27) අලුයම 3 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ප්‍රධාන නල මාර්ගයක සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන් කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ජා ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන අඟහරුවාදා එනම් (05) දින පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ගම්පහ සම්ප්රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ගාල්ල දිස්ත්රික්කයේ, බටුවන්තුඩාව ප්රදේශයට අද (12) පස්වරු 1.00 සිට හෙට (13) අලුයම 4.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කොළඹ ඇතුළු ප්රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙන යන නලයක් පුපුරා යාමෙන් ප්රාදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

Latest News