ඊයේ (21) රාත්‍රියේ හැටන් වතු නිවාස පේලියක් අසලට පැමිණි හොඳින් වැඩුණු කදුකර කොටියන් දෙදෙනෙකු රක්ෂිතයට පලවා හැර තිබේ.

වන සතුන් දඩයම් කිරිම සඳහා අටවා තිබු මන්දකට පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියෙකු මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාල පැවසිය.

එකම ස්ථානයකදී මදුවලට හසුව සිටි කොටි දෙදෙනෙකු කොත්මලේ, හෙල්බොඩ වතුයායේ පුදුකාඩු කොටසේ දී අද හමුවිය.

මත්ද්‍රව්‍ය වෙළඳාම, මිනිසුන් වෙළඳාම සහ අවි ආයුද වෙළඳාමෙන් පසු ව ලොව හතරවන ලාභදායීතම සාපරාධී වෙළඳාම ලෙස නිති විරෝධී වනජීවී වෙළඳාම හැඳින්වෙයි.

හැටන් - දිඹුල ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරු දැවැන්ත දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වි මිය ගොස් තිබේ.

Latest News