මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රධානතම අංගයක් වූ දිය කැපීමේ චාරිත්‍රය, අද අලුයම් කාලයේ දී ඉටු කෙරුණා. ඒ, ගැටඹේ මහවැලි ගංදිය කපනා තොටදී.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

මහනුවර, ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ සිව්වැනි දිනය අදයි. අද රාත්‍රී 7.38ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර දකුණු දිශානිමුඛව වීදි සංචාරය කිරීමට නියමිතයි.

Latest News