පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබෙනවා.

වැඩි මිලට පොල් විකුණන වෙළෙඳුන් පිළිබඳ පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා පාරිභෝගිකයන් සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රු. 60.00ක සහන මිලකට ලොරි රථ යොදාගෙන පොල් බෙදා හැරීම ඊයේ (22) ආරම්භ කෙරිණ.

පොල් ගෙඩියක ස්රූපය ගත් කොස් ගෙඩියක් හෙම්මාතගම ප්‍රදේශයේ ගම්මානයක කොස් ගසක දැකගැනීමට ලැබුන.

දකුණු පළාතේ පොල් වගාවට වැළඳී ඇති කොළ මැලවීමේ රෝගය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.

Latest News