ජර්මන් තානාපති ජෝන් රොඩ් මහතා හා විපක්ෂද නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්වුණි.
ජාතික තව්හීද් ජමාද් සංවිධානය සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වූ යැයි සැක පිට දෙදෙනෙකු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුව ගෙන තිබේ.
හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ වනවගා රක්ෂිතයක් එක්ස්කැවේටර් යන්ත්රයකින් පස් ගොඩ කල සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (16) රාත්රී අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ඉරිදා ප්රහාරයේදී ෂැන්ගි්රලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුගේ ඞී එන් ඒ සාම්පල සහ එම ප්රහාරය මෙහෙය වූ බව කියන සහරාන් හෂිම්ගේ දියණියගෙන් ලබාගත් ඞී එන් ඒ සාම්පල එකිනෙක ගැලපෙන බව තහවුරු වේ.
මුස්ලිම් තරුණයින් පාවිච්චි කරලා එල්ල කරපු මේ ප්රහාරයට ප්රතිප්රහාරය එන්නේ මුස්ලිම් ජනතාවට කියන එක එයාලා දන්නේ නැද්ද?
උතුරු ප්රදේශයේ දුම්රියෙන් සංචාරයේ යෙදෙන විදේශිකයන්ට ලබන 24 වැනිදා සිට දුම්රිය ගාස්තුවෙන් 50%ක වට්ටමක් ලබාදෙන බව, පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පවසයි.
මොණරාගල, මරගල කන්ද රක්ෂිතයේදී පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු කැණීම් සඳහා යොදාගත් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.