අන්තවාදය පෝෂණය වන මද්‍රසා පාසල් නියාමනය අවශ්‍යයි.....ජනාධිපති නීතිඥ අලි සබ්රී

මැයි 17, 2019

    අපි මේ සිදුවිම් සම්බන්ධයෙන් දැඩි වේදනාවකට පත් වෙලා ඉන්නේ.

    ඒ පිළිබඳව අපි කණගාටුව ප්‍රකාශ කළත් එය සමාජයට දැනෙන්නේ නැ.

    මොක ඒවා සියල්ල ප්‍රකාශ වෙන්නේ දෙමළ භාෂාවෙන් නිසා.

    අපි මේ සිදුවිම් දැඩි ලෙස හෙළා දකිනවා.

    මේ සිදුවුණු දේවල් ගැන අපි පසුගිය කාලයේ දී දැනුම් දුන්නා.

    විවිධ රටවලට ගිහින් එන අපි ඒ රටවල සංස්කෘතික දේවල් ගෙනාවා.

    බුර්කාවත් ඒ වගේමයි.

    ඒවා අපේ සංස්කෘතියට එකතු වුණා.

    මද්‍රසා පාසල් පිළිබඳව නියාමනයක් අවශ්‍යයි.

    අපි ඒක පිළි ගන්නවා.

    ඒ සම්බන්ධයෙන් පනත් අවශ්‍යයි.

    මේවාට මුදල් ලැබෙන්නේ කොහොමද?

    ගුරුවරු ගන්නේ කොහොමද?

    ළමයි තොරා ගන්නේ කොහොමද?

    අන්තවාදයෙන් අන්තවාදය පෝෂණය වෙනවා.

    මේවා සැඟවුණු න්‍යාය පත්‍ර.

    අපි ඒවා හඳුනාගන්න ඕන.

    තරාතිරම නොබලා වරදක් කලා නම් ඒවාට දඩුවම් දෙන්න කියලා කියනවා.

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 12:32

    Latest News