කාදිනල්තුමාට ස්තූතිවන්ත වෙනවා - හිටපු ඇමතිනී ෆේරියල් අෂ්රොෆ්

මැයි 17, 2019

    කාදිනල්තුමාගේ ඉවසීම නොවන්නට තමන්ට මෙලෙසින් කතා කිරීමට වත් නොහැකි වන බව ඇය පවසයි.

    අපි මහත් කම්පනයකින් සිටින්නේ.

    අපි සමඟ මේ වගේ අය ඉන්නවා කියලා අපි දැනගෙන හිටියේ නැ.

    මේ වනවිට දෛනිකව යමක් උපයා ගත් අය ගොඩක් අසීරුතාවයට පත් වෙලා ඉන්නේ.

    අපි හොයනවා අපි මොන විදියට ද අනිත් අයට වඩා වෙනස් වෙලා තියෙන්නේ කියලා.

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 10:54

    Latest News