ඕස්ට්‍රේලියා-නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනකු යුග දිවියට

අප්‍රේ 20, 2019

    නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා හේලි ජෙන්සන් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා නිකොලා හැන්කොක් පසුගිය සතියේදී යුග දිවියට පිවිස ඇත.

    තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන හේලි ජෙන්සන් හා නිකොලා හැන්කොක් ඔස්ටේලියානු කාන්තා බිග් බෑෂ් තරගාවලියේදී මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කර ඇත. හේලි ජෙන්සන් පසුව මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායම් නියෝජන කර තිබේ. නිකොලා ඕසට්‍රේලියානු පන්දුවර 20 ක්‍රීඩිකාවක් වන අතර ඇය ටීම් ග්‍රීන් කණ්ඩායම නියෝජන කර ඇත.

    ඔවුන් දෙදෙනාගේ විවාහ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරමින් හේලි ජෙන්සන්ට සහ නිකොලා හැන්කොක්ට ඔවුන්ගේ කණ්ඩායම් වලින් සුප පැතුම් එක්කර තිබේ.

    gay01

    gay02

    gay03

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 15:49

    Latest News