හිඟ පියවන්න රටින් බඩඉරිඟු එයි

දෙසැ 19, 2023
    සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අමුද්රව්ය ලෙස බඩඉරිගු මෙට්රික්ටොන් 15,000 ක් ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

    වෙළෙඳපොළේ ප්රමාණත් බඩඉරිගු තොග නොමැති වීම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදනයට අවශ්ය අමුද්රව්යවල හිඟයක් පවතිනවා.

    ඒ සඳහා තාවකාලික පියවරක් ලෙසයි, රාජ්ය වාණිජ නීතිගත සංස්ථාව මගින් බඩඉරිගු ආනයනයට පියවර ගෙන ඇත්තේ.
     
    මීට අදාළ යෝජනාව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා ලෙස ඉදිරිපත් කරන ලද්දේ, ජනාධිපතිවරයා විසින්.
    Last modified on අඟහරුවාදා, 19 දෙසැම්බර් 2023 12:12

    Latest News