අනාගතය ජයගන්න - ජාතික තරුණ සේවා සභාවෙන් අත්වැලක්

ඔක් 30, 2021

    ජාතික තරුණ සේවා සභාව යටතේ ඇති සි/ස තරුණ සේවා සමාගම මගින් You 2 World නමිත් තරුණ තරුණියන් පුහුණු කර විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

    මෙම වැඩසටහන මගින් ජපන් රජයෙන් ලැබී ඇති

    01 වැඩිහිටි සත්කාරක සේවය

    02. හෝටල් ක්ෂේත්‍රය සඳහා ජපන් රැකියා අවස්ථාවලට පුහුණු කර යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ඒ නිසා එම පුහුණු වැඩසටහන් වලට සහභාගවී 2022 පෙබරවාරි මස පැවැත්වෙන විභාගයට සූදානම් වී සමත් වීමෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ටද මෙම අවස්ථාව ලබාගත හැකියි.

    ජපන් රැකියාවකට උනන්දුවක් දක්වන සියලු දෙනා ලියාපදිංචිය සඳහා 0702927193 අංකයට නම සහ whatsapp අංකය යොමු කර යුතු වෙයි.

    Latest News