මාළුවෝ දැක්කා.. මේ වගේ මාළුවෙක් දැක්කේ නෑ

පෙබ 04, 2019

    මේ දකින්නේ අත් දෙකක් ලෙස විශේෂයෙන් වර්ධනය වූ වරල් සහිත අපූරු සත්වයෙක්. පිහිනීමකට වඩා සෙමින් ඇවිදීමක් වැනි ගමන් රටාවක් මේ මත්ස්‍යයන්ට තිබේ.

    මේ සමුද්‍රීය සුරතලා හමුවන්නේ ඕස්ට්‍රේලියාවේ ටස්මේනියාව අවට ඉතා සුළු ප්‍රදේශයක පමණයි. ඉතා දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව සිටින මේ මත්ස්‍යා සෙන්ටිමීටර් 12ක් පමණ දිගට වැඩේ. විද්‍යාඥයින් මේ සත්වයා වඳවීයාමේන් වළක්වා ගැනීමට දැඩි උත්සාහයක නිරතවේ.

     

    Last modified on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 10:05

    Latest News