අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කරවීමටනම් එහි අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු සමග සියලු දෙනා යළි ඒකරාශි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අද උදෑසන සියලුම මන්ත්‍රීවරුන් වෙත ජනාධිපතිතුමා ලිඛිතව කරන ලද එම ආරාධනය පහත පරිදි වේ.
රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) උදෑසන දිවුරුම් දෙනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද (20) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙයි.
මාලදිවයින බලා පිටත්ව යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගුවන් යානාවක් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කලින් ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මාධ්‍ය අංශය පවසයි.
ජූලි 13 වැනිදා සිය ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව කතානායකවරයා පවසයි.
කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් (David Mckinnon) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි.