ජනපති ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි

ජූලි 11, 2022

    කලින් ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මා​ධ්‍ය අංශය පවසයි.

    ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතයි. 

    Latest News