හයිටි රාජ්යයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් එරට ගුවන්තොටුපොළ ආක්රමණය කිරීම හේතුවෙන් කෙන්යානු සංචාරයෙන් පසු නැවත සිය රට බලා පැමිණීමට නොහැකි වූ එරට අගමැති ඒරියල් හෙන්රි පුවර්ටෝ රැගත් ගුවන්යානය පුවර්ටෝ රිකා රාජ්යයට ගොඩබැස් වූ බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.

Latest News