කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය වෙනස් වෙයි

ජන 23, 2021

    ලොව ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ප්‍රංශය කටයුතු කර තිබෙනවා.

    ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් මෙම ස්ථානය ද යොදා ගැනීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

    දිනකට පුද්ගලයින් සිය දෙනෙක් පමණ එන්නත් කරණ බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

    Latest News