එතෙරින් බැන්ඳ වෙස්

ජන 04, 2019

    හෙළ අභිමාණයක් වූ සාම්ප්‍රදායික නර්ථන කලාව මව්බිමෙන් එතෙර උපන්නත් ඔවුන්ගේ හැකියාවන් ඔප්නංවමින් අත්තනායක රංගායතනයේ දූ දරුවන් 12 දෙනෙකුගේ ශීර්ෂාභරණ පැළඳවීමේ රාංගාභිෂේක මංගල්‍යයක් පසුගියදා පැවැත්විණ.

    ඒ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කිංස්බරි විහාරස්ථානයේ දීයි.

     

    Latest News