හෙළ අභිමාණයක් වූ සාම්ප්‍රදායික නර්ථන කලාව මව්බිමෙන් එතෙර උපන්නත් ඔවුන්ගේ හැකියාවන් ඔප්නංවමින් අත්තනායක රංගායතනයේ දූ දරුවන් 12 දෙනෙකුගේ ශීර්ෂාභරණ පැළඳවීමේ රාංගාභිෂේක මංගල්‍යයක් පසුගියදා පැවැත්විණ.

Latest News