බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 ක් ආපදාවට ලක්ව තිබෙනවා.

"මෝඛා" සුළි කුණාටුව පිළිබඳව හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා අද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම නැගෙනහිර බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති "මෝඛා" අතිශය ඡන්ඩ සුලු කුණාටුව අද දහවල් වන විට ගිණිකොනදිග බංගලාදේශය සහ උතුරු මියන්මාර වෙරළතීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවට ජාතික කාලගුණවිද්‍ය මධ්‍යස්ථානයේ අණාවැකි අංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වැසි සහිත කාලගුණික තත්ත්වය මේ මස 10 වැනිදා තෙක් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අපරභාගයේදී ගිගුරුම් සහිත තද වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව අපෙක්ෂා කරයි.

දිවයිනේ බොහෝ ප්රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News