අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහසකට අධික පිරිසකට සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කෙරිණ.

වවුනියාව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 12,558ක් සඳහා සමෘද්ධි හිමිකම්පත් ප්‍රදනය කෙරිණ.

දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍ර ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් යුතු සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් පියවර ගෙන තිබේ.

අලුතින් සමෘද්ධි සහනාධාරය හිමිවිය යුතු ලක්ෂ 8කට එය ලබාදීමට රජයේ බලාපොරොත්තුවේ.

විධිමත් පත්වීමක් නොමැති 14,000කට අධික සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීමට, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Latest News