ලෝක ඉන්ධන මිල පාලනයට අමෙරිකාව තමන් සතු තෙල් සංචිතවලින් බැරල් මිලියන 50ක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

උතුරු මුහුදේ තෙල් හා ගෑස් ගවේෂණය සහ නිෂ්පාදනය අවසන් කිරීමට ඩෙන්මාර්කය සූදානම් වෙයි.

පුද්ගලික බස් රථ සංගම්වල ඉල්ලීම් සාධාරණ වුවත් මෙම අවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්වය මත බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඉතිහාසයේ මුල් වතාවට අමෙරිකානු තෙල් බැරලයක මිල ඍණ  අගයක් දක්වා පහත  වැටෙමින් පවතී. කොරෝනා වෛරසය හේතුවෙන් අගුලු දමා ඇති රටවල තෙල් ඉල්ලුම පහත වැටීම මෙයට හේතුව ලෙස සැලකේ.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉදිරියේ දී ඉහළ යනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සෞදි අරාබියේ සහ රුසියාව අතර පැවැත්වෙන සාකච්ජා මීට හේතුව බව වාර්තා වෙයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වෙමින්‌ පවතින හෙයින්‌ එහි වාසිය ජනතාවට ලබාදීම සඳහා පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තෙල් අපනයන ඉක්මනින් ආරම්භ කරන්නැයි අමෙරිකාව ලිබියාවට දැනුම් දේ.

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2/= බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.

Latest News