ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ශ්‍රී ලංකාවට අනුමත කිරීමත් සමග ශ්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 දක්වා අඩුවී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 346.49ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

අමෙරිකානු ඩොලරය සඳහා රු. 230ක උපරිමයක පවත්වා ගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබේ.

Latest News