සංචාරක කලාපයක් ලෙස කඩුගන්නාව,මුදලිවත්ත සහ බැලුම්ගල යන ප්‍රදේශ සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

නුවරඑලියේ ඉදි කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (13 දින) සිදු විය.

නුවරඑළිය සංචාරක කර්මාන්තය නැංවීම සඳහා කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Latest News