සවස 1.00න් පස්සෙ තෙමෙන්නයි වෙන්නෙ

ඔක් 25, 2023
    දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති වන බව කාලගුණ විද්යාය දෙපාර්තමේන්තුව පවසනවා.

    සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්රිනක්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

    මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑස කාලයේ මීදුම් සහිත තත්වයක් පැවතිය හැකියි.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්යව පියවර ගන්නා ලෙස කාලගුණ විද්යාක දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

    Latest News