ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ලැව් ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටිනවා.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ වසර තුළ වාර්තාගත ප්‍රමාණයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Latest News