ගිනි හේතුවෙන් විනාශයට පත්වූ ඇමසන් වනාන්තරය සඳහා ලොව පුරා ආධාර එක්රැස් කෙරෙමින් පවතියි.

ගාල්ල,වැකුණුගොඩ කුණු කන්දේ ඊයේ සවස ගින්නක් හටගැනිණ. මේ වන විට එය මැඩපවත්වා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

වත්තල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළෙඳ සැලක හටගත් ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

Latest News