අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4 වැනි දින සිට දෙසැම්බර් මස 18 වැනි දින දක්වා සිදුකරනු ලබන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

බ්‍රිතාන්‍යයේ කොරෝනා වසංගතය දැඩි අවධානම් තත්වයකට පත්වෙමින් පවතියි. ගතවූ පැය 24 දී එරට වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 1041ක්.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පවසයි.

Latest News