ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆූලි අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට වසර අවුරුදු 61ක්. හෘදයාබාධාවක් වැළඳී ඊයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව එරට රජය පවසයි.

මෙරට වයස්ගතම කාන්තාව මියගියා. ඒ කළුතර, නාගොඩ මහ රෝහලේදී.

අමෙරිකාවේ උතුරු ටෙක්සාස් ප්‍රාන්තයේ COVID-19 රෝගයෙන් මියගිය නවතම පිරිස අතර 5 හැවිරිදි පිරිමි දරුවෙක් සිටින බව වාර්තා වෙයි.

කොරෝනා වෛරසය නිසා මියගිය සංඛ්‍යාව පුද්ගලයින් 132ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදනය වූ නව රෝගීන් සංඛ්‍යාව 6000කට ආසන්න බව වාර්තා වෙයි.

හබරණ හිරිවඩුන්න වැව් රක්ෂිතයේ හා රක්ෂිතයට යාබද පිහිටි තුම්බිකුලම රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී වන අලි 04 දෙනෙක් මියගොස් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් 230 යානයෙන් කුවේට් බලා ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද උදෑසන 6.10ට පමණ මිය ගොස් තිබේ. 

Latest News