2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තමන් සහභාගී වූ තුන්වන තරගයත් ජයගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත් වුණා.
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්රේලියානු සංචිතය නම්කර තිබෙනවා.

2024 ICC T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

වයස අවුරුදු 20 න් පහල ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට මීටර 400 හතර මිශ්ර සහය දිවීමේ කණ්ඩායම සමත් වුණා.

රාජස්ථාන් Win

මැයි 03, 2024
ඉන්දීය ප්රිමියලීග් තරගාවලියේ සිව් වැනි තරගය ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර සිල්හෙට් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද අවසන් වූයේ ධනන්ජයද සිල්වා සහ කමිදු මෙන්ඩිස් ගෙන් ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියට වාර්තා කිහිපයක්ම එක් කරමින්.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන එක්දින තරගය අද (18) පැවැත්වෙනවා.
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක් දින ක්රිකට් තරගය අද පැවැත්වෙනවා.

දැනට ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන ලොව වයස්ගතම ටෙස්ට් ක්‍රීඩකයා වන එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 700ක් දවා ගත් ලොව ප්‍රථම වේග පන්දු යවන්නා ලෙස ඉතිහාස ගත වනවා.

ලොව වේගවත්ම T20 ශතකය පන්දු 33 කින් වාර්තා කිරීමට නැමීබියා ක්‍රීඩක ජෑන් නිකොල් ලොෆ්ටී ඊට්න් සමත් වුනා.

Latest News