නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ පළමු පාෂාණ සාම්පලය ලබා ගැනීමට සූදානම් වනවා.

නාසා ආයතනයේ පර්සිවියරන්ස් රෝවරය මගින් අඟහරු ග්‍රහයා පිළිබඳ නවතම තොරතුරු මේ වන විට අනාවරණය කර ගනිමින් සිටියි.

අඟහරු ග්‍රහයා මතට සාර්ථකව ගොඩ බස්වනු ලැබූ රොබෝ යානය මගින් වැදගත් තොරතුරු රැසක් පෘතුවියට එවමින් පවතින බව නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා පවසනවා.

අඟහරුගේ දකුණු ධ්‍රැවය අසල නව භූගත විල් තුනක් සොගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ.

Latest News