කොරෝනා ගෝලීය සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි 19කට ආසන්න වී තිබේ.

කොරෝනා වෛරසය වැළ දී සුවවීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ පවතින බව එංගලන්තයේ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මීට ලක්ෂ 20ක පමණ පිරිසක් මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ඉස්මතු වීමත් සමග නැවතත් ගෝලීය වශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් වැඩි වෙමින් පවතියි.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 171 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News