මියන්මාරයේ හදිසි නීතිය තවත් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා.  පසුගිය වසරේද එරට හමුදාව කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමෙන් පසු හටගත් නොසන්සුන්තාව තවමත් සමනය වී නැහැ.

හදිසි නීතිය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

ශ්‍රී ලංකාව තුළ අද (18) සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබේ.

දිවයිනට පනවා තිබූ හදිසි නීතිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අහෝසි වී තිබේ. 

ඊයේ (06) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිතුමා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළයුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජය දැනුම් දෙයි.

ඊයේ (06) දින සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැ‍නවේ.

ට්‍රක් රථකරුවන්ගේ විරෝධතා මැඩපැවැත්වීම සදහා හදිසි නීතිය යොදා ගැනීම පිළිබඳව කැනඩා රජයට චෝදනා එල්ල වී තිබේ.

අප්‍රේල් 01 වැනිදා සිට දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. ඒ අනූව මහජන හදිසි අවස්ථා තත්වය ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණ.

හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය අද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතයි.

Latest News