ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ද ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest News