උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල අද (19) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තනේතුව පවසයි.

ඉදිරි දින කිහිපයේ දී පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනස්වීමක් අපේක්ෂා කෙරේ.

ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනිවලට පසුගිය කාලය පුරා දේශගුණික විපර්යාසයන් සිදුකළ බලපෑම පිළිබඳ පර්යේෂණාත්මක වාර්තාවක් මුල් වරට ඉදිරිපත් කර තිබේ.

ලෝකය හදිසි දේශගුණික අර්බුදයකට මුහුණ පා ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි. ගෝලීය පර්යේෂණවල නිරත විද්‍යාඥයින් එකොළොස් දහසක් පමණ එම අනතුරු ඇඟවීම් අනුමත කර ඇති බවයි, වාර්තා වන්නේ.

ගෝලීය උණුසුම ඉහළ යෑම වැළැක්වීමේ නව ක්‍රියාමාර්ගයක් පෙන්වා දී තිබේ. 

Latest News