උණුසුමට විසඳුමක් ලෙස ගස් ට්‍රිලියනයක්

අප්‍රේ 18, 2019

    ගෝලීය උණුසුම ඉහළ යෑම වැළැක්වීමේ නව ක්‍රියාමාර්ගයක් පෙන්වා දී තිබේ. 

    ඒ ස්විට්සර්ලන්ත පරිසරවේදියෙක් විසින්. ස්විට්සර්ලන්තයේ සූරිච් විශ්වවිද්‍යාලයේ පරිසරවේදියෙකු වන ටොම් ක්‍රෝතර් පවසන්නේ, ගස් ට්‍රිලියනයක් අලුතින් රෝපණය කිරීමට හැකියාවක් ඇත්නම්, ගෝලීය උණුසුම ඉහළයාම වළක්වාගත හැකි බවයි.

    ඔහු පවසන්නේ පෘථිවිය මත ගස් ට්‍රිලියන 03ක් ඇති බවත්, එය ට්‍රිලියන 4ක් කරගත හැකි වන්නේ නම්, එමගින් කාබන් ඩයොක්සයිඩ් අතිවිශාල ප්‍රමාණයක් උරා ගන්නා බවයි.  

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 11:18

    Latest News