සෝමාලියාවේ පිපිරීමෙන් මිය ගිය පිරිස 60 ඉක්මවයි

දෙසැ 28, 2019

    සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 61 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තාවේ.

    මාර්ග තදබදය උපරිමව පැවති අන්තර් හුවමාරුවක එමෙන්ම ඉතා කාර්ය බහුල වේලාවක දී ‌‌‌මෙම ‌පිපිරීම සිදුව ඇත. ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව වැඩිදුරටත් වාර්තාවේ.

    මේ පිපිරීමේ වගකීම මෙතෙක් කිසිම පාර්ශවයක් විසින් භාරගෙන නොමැති අතර අල්-ෂබාබ් නම් කණ්ඩායම මේ ආකාරයේ ප්‍රහාර නිතර එල්ල කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    somalia--1.jpg

    Last modified on සෙනසුරාදා, 28 දෙසැම්බර් 2019 15:56

    Latest News