තායිලන්තයේ වන අලි 11ක් ප්‍රපාතයකින් පහළට

ඔක් 11, 2019

    අනපේක්ෂිතව අයුරින් තායිලන්තයේ වන අලි මියගිය වඩාත් බරපතලම සිදුවීම මෙය ලෙස සැළකේ.

    තායිලන්තයේ පිහිටි Khaoyai ජාතික උද්‍යානයේ ප්‍රපාතයකින් වැටීමෙන් මියගිය තවත් අලි 5 දෙනෙකු සොයා ගෙන ඇත.

    මේ වනවිට ප්‍රපාතයෙන් වැටී මියගිය අලි සංඛ්‍යාව 11කි. පසුගිය 6 වැනි දින තායිලන්තයේ Khaoyai ජාතික උද්‍යානයේ ප්‍රකට සංචාරක ඇල්ලක් ආසන්න ප්‍රපාතයකින් වැටී වන අලි 6 දෙනෙක් මිය ගියහ.

    මියගිය අලි 11 දෙනාම එකම රංචුවක අලීන් බව සනාථව ඇති බව වාර්තා වේ.

    Latest News