හැරී කුමරුට 35යි

සැප් 15, 2019

    බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු අද (15) 35 වැනි උපන් දිනය සමරනවා.

    ඔටුන්න හිමි සිව්වැන්නා ලෙස සැළකෙන කුමරු වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඔහු සිදු කරන සමාජ සත්කාරක වැඩසටහන්වලින්. ගුවන් නියමුවකු ලෙස පුහුණුව ලබා ඇති හැරී කුමරු ඇෆ්ගනිස්තානයේ හමුදා ක්‍රියාන්විත රැසකට ද දායකවී තිබෙනවා.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 07:33

    Latest News