බ්‍රිතාන්‍ය අගමැතිට එරෙහිව නඩු පැවරීමට සූදානමක්

සැප් 07, 2019

    බ්‍රිතාන්‍ය අගමැතිවරයාට එරෙහිව නඩු පැවරීමට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම්වේ .

    ඒ, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අගමැතිවරයා දරන දැඩි ස්ථාවරයට එරෙහිවයි. ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම අගමැති බොරිස් ජොන්සන්ගේ අපේක්‍ෂාවයි. එහෙත් ඊට එරෙහිව පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර තිබේ. අගමැතිවරයාට එරෙහි නඩු පැවරීමේ ක්‍රියාවලියට ඔහුගේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනෙක් ද සහය දක්වා තිබේ.

    Latest News