ඉන්දියාවේ අය වැය අද

ජූලි 05, 2019

    නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ නව අය වැය අද (05) ලොක් සභාවට ඉදිරිපත් කරන බව වාර්තා වේ.

    එරට ආර්ථික සමීක්ෂන වාර්තාව ඊයේ (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

    ආර්ථිකයේ පසුගාමී තත්වයන් හමුවේ වුවද ඉන්දියාව ඉදිරි ආදයම් වර්ෂය තුළ සියයට 7 ක ආර්ථික වර්ධනවයක් අපේක්ෂා කරන බව පැවසේ.

    ඒ බව එරට ආර්ථික උපදේශක ක්‍රිෂණ මූර්ති සුබ්‍රමනියම් ගේ මූලිකත්වයෙන් සකස් කළ සමීක්ෂන වාර්තාවේ සඳහන් වේ.

    Latest News