ලොව වැඩිම මිල සහිත ඖෂධයට අවසර

මැයි 26, 2019

    ලොව වැඩිම මිලක් සහිත ඖෂධය අලෙවි කිරීම සඳහා අමෙරිකානු අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.

    මෙම ඖෂධය එක මාත්‍රාවක මිල අමෙරිකානු ඩොලර් මිලියන 2 ඉක්මවන බව සඳහන්වේ. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 374ක් ඉක්මවයි. කුඩා දරුවන්ගේ දුර්ලභ ගණයේ මාරාන්තික මාංශපේෂි විකෘති තාවයකට මෙම ඖෂධය භාවිතා කරයි. එහි නම සොල්ජෙන්ස්මා නම් වන අතර ස්විට්සර්ලන්ත ඖෂධ සමාගමක් මෙය නිෂ්පදනය කරයි

    Latest News