යුරෝපා සංගමයෙන් ඉවත්වීම ප්‍රමාදයි

අප්‍රේ 12, 2019

    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා ප්‍රමාද කිරිමට අවශ්‍ය එකඟතාවකට එළෙඹේ.

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සහ යුරෝපා සංගමය අතර පැවැති සාකච්ඡාවකදී එම එකඟතාවට එළඹ ඇති බව වාර්තා වේ.

    යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් ප්‍රකාශ කරන්නේ, බ්‍රසල්ස් හී පැවැති පැය 05ක පමණ සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවට එළඹි බවයි.

    Latest News