චීන රාජ්‍ය මණ්ඩලය නීති කෙටුම්පත් රැසක් සංශෝධනය කරයි.

අප්‍රේ 05, 2019

    චීන රාජ්‍ය මණ්ඩලයේ පැවති විධායක රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

    විදේශීය ආයෝජන නීතිය වඩාත් යහපත්ව ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.

    මේ අතර, 9 වැනි දින සිට චීනයට ඇතුළු වන පෞද්ගලික බඩු බාහිරාදිය සහ තැපැල් භාණ්ඩ කෙරෙහි පනවා ඇති තැපැල් බදු පහළ දැමීමට ද එම රැස්වීමේදී තීරණය කර තිබේ.


    ඒ අතරින් ආහාර හා ‍‍‍ඖෂධ කෙරෙහි 15% සිට 13% දක්වා ද පේෂකර්ම නිෂ්පාදන හා ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ කෙරෙහි 25% සිට 20% දක්වා ද තැපැල් බදු පහළ දැමීමට අපේක්ෂිතයි.

    Latest News