ප්ලාස්ටික් 22 kg ක් තල්මස් ගැබේ

අප්‍රේ 04, 2019

    ඉතාලියේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන සාඩීනියා දූපත් වෙරළට මියගිය තල්මසෙක් ගොඩ ගසා තිබිණ.

    මෙම තල්මසා ගේ උදරයෙන් කිලෝග්‍රෑම් 22ක ප්ලාස්ටික් සොයා ගෙන ඇති බව පැවසේ.

    මේ අතර, ඇයගේ කුස තුළ කුඩා තල්මස් පැටවකු ද සිට ඇත.

    wheel1 900px 19 04 04

     

    wheel1 900px 19 04 04

     

    wheel1 900px 19 04 04

    Last modified on බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2019 12:50

    Latest News