ගෝලීය වෙළඳ අගය අඩු වන ලකුණූ

අප්‍රේ 04, 2019

    මේ වසර තුළ ගෝලීය වෙළඳ සංවර්ධනය මන්දගාමී වනු ඇති බව වාර්තා වේ.

    2020 දී මේ තත්වය යම් තරමකින් පාලනය කළ හැකි බව ද පැවසේ.

    මේ බව වාර්තා වූයේ ලෝක වෙළඳ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකයි.

    එම වාර්තාවට අනුව, වසරේ ගෝලීය වෙළඳ සංවර්ධන අනුපාතය සියයට 2.6 ක් වේ. ඉදිරි වසරේ එය සියයට 3 ක අගයක් ගන්නා බව ද පැවසේ.

    2018 වසරේ එම අගය සියයට 8 කින් වාර්ධනය වී තිබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2019 10:00

    Latest News