සමලිංගික සේවනයට තිත

මාර් 29, 2019

    බෲනායි රජය සමලිංගික සේවනයේ යෙදෙන්නන් ගල් ගසා මරා දැමිය යුතු බවට තීරණය කරයි.

    ලබන අප්‍රේල් මස 03 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි නව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

    සමලිංගික සේවනය බෲනායි හී තහනම් කර තිබේ.

    නමුත් මෙම නව නීතිය පිළිබඳ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි අප්‍රසාදයක් පළවී ඇත.

    Latest News