හිත හයිය නම් වයස කියන්නෙ ඉලක්කමක් විතරයි

නොවැ 22, 2023
    පිලිපීනයේ දී පැවති මාස්ටර් මලල ක්රීඩා උළෙලේ දී මෙරටට රන් පදක්කම් දෙකක් දිනා දීමට විශ්රාමික බන්ධනාගාර නිලධාරිනියක් සමත්ව තිබෙනවා.

    71 හැවිරිදි අකිලා තිරුනායකී නම් ඇය මීටර් 1500 සහ 5000 ඉසව්වලිනුයි රන් පදක්කම් දෙකක් හිමිකර ගත්තේ.

    ඇයට මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද හිමිවුණා.
     
    එමෙන්ම මීටර් 400 ඉසව්වෙන් සිව්වැනි ස්ථානය ද ඇයට හිමි වූ බවයි වාර්තා වන්නේ.
     
    ඇය මුලතිව් - මුල්ලියාවෙල පදිංචිකාරිනියක්. 71 හැවිරිදි අකිලා ලක් මව රනින් සරසයි

    Latest News