Miss Earth 2023 කිරුළ වියානාට

ඔක් 17, 2023

    වෝටස්එජ් හිදී පසුගිය දා පැවති sir lanka miss earth 2023 සඳහා තරගයේ  කිරුළ මෙවර දිනා ගත්තේ Viyana Pietersz.

    ඇය වියට්නාම් හි පවත්වනු ලබන World Miss Earth තරගය සඳහා ඉදිරියේදි සහභාගි වනු අැති

    Latest News